Share
Home » » අර්තාපල් මිලත් ඉහලට

අර්තාපල් මිලත් ඉහලට

Written By arunalokaya on Wednesday, March 7, 2012 | 9:10 PM

අර්තාපල් ආනයනයේදී මෙතෙක් අය කරනු ලැබූ ආනයනික බද්ද කිලෝවකට රු.10 න් වැඩිකිරීමට තීරණය කර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතා පවසයි.

මීට පෙරාතුව මෙම බද්ද කිලෝවකට රු.20 ක් ලෙස පැවති බවත්,ඒ අනුව මින් ඉදිරියට අර්තාපල් ආනයනයේදී කිලෝවක් රු.30 ක් වන ලෙස බද්ද පැනවෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ තීරණය මාර්තු මස 01 වන දින සිට බලපැවැත්වෙන බව හෙතෙම කියා සිටියේය.

0 comments:

Post a Comment

My Blog List

Followers

Blog Archive

Powered by Blogger.