![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDpiqCZg7rT7K04S2yW0sKNsqkApbHJq2FxHkbllL6tPZGKaOA0wnTYmq4aOcnETeVzMFwIBvZvyU0fSqBO0W_MNZ3F_bLUvjR68QkQr0CTWf6rCVJVm8aYfZLE-eDSHmL9CFexlmsZaQ/s400/1669445325beer.jpg)
හඳුන්වා දෙන අලුත්ම බියර් වර්ගයක් තරමක මත භේදකාරී තත්ත්වයකට පත්ව ඇත්තේ එම බියර්වර්ගය බහා ඇති අපූර් බෝතල් නිසාය. මෙම බෝතල් නිර්මාණය කර ඇත්තේ මියගිය තුඩා සතුන්ගේ සිරුරු වලිනි. බ්‍රිව්ඩෝග්ස් හි මත්පැන් නිෂ්පාදනාගාරයක නිපදවන මෙම බියර් වර්ගයේ එක් බෝතලයක මිල පවුම් 500 ක් වන අතර එය ලොව මිල අධිකම බියර් වර්ගය ලෙස ද සැලකේ. මෙම බියර් වර්ගය දමා ඇති බෝතල් සෑදීම සඳහා යොදාගන්නේ මුගටීන්, ලේනුන් වැනි ලෝම සහිත මියගිය සත්වයින්ගේ සිරුරුය. එය තවත් අපූරු වන්නේ මෙම ඇතැම් සත්ව සිරුරු සඳහා අපූරු ඇඳුම් කට්ටල ද ඇන්දවීම නිසාය.
0 comments:
Post a Comment